Mar 10, 2010


හායි...!!
ඉතිං කට්ටියටම අයුබෝවන්......
අද මම හිතුව මම ජීවිතේට බලපු ලස්සනම ලස්සන මූවි එක ගැන ලිව්වොත් හොඳයි කියල...

    සෝ............ එකෙ නම  ඇවිල්ල "ප්යාර් ඉම්පොසිබල්"  ලඟදි අවුට් උනේ.... මම ඒක හරියට බැලුවෙ අද තමයි... කලිං බැලුවෙ කැමරා කොපිය. ඔරිජිනල් එක දුන්නේ මල්ෂාන්....... මෑන්ස්ටත් ස්තූතියි
කියන්න ඕන.  නැත්නම් හරිනෑනේ...
කොහොම හරි ඒක බලපු වෙලාවෙ ඉඳන් මට නිකන් මොකද්ද මොකද්ද වගේ... (සීරියස් කියන්නේ)

          එකට මම ආස වෙන්න හේතු ගොඩාක් තියනව... එකක් තමයි.. "UNIFY" ඒක මාරයි.. , මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එක තමයි.. සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක මේ මූවි එකේ බේස් එක තමයි ඒක.....
         ඊළඟට කියන්න ඕන ටානියා ගැන... ටානියා කියන්නෙ ෆිල්ම් එකේ ඉන්න චූටි නංගි.. එයා මාර කියුට්... සිරා ඇක්ටින්. ඇන්ඩ්.. ෆයිනලි., ඉස්ටෝරිය මැක්සා ..!!

         දැන් මට හිතෙන්නේ " ප්යාර් ඉස් පොසිබල් " කියලයි... ඒක පුදුම හැඟීම්බර ඒ වගේම ලස්සන බැක්ග්‍රවුන්ඩ් යුස් කරල හදපු මූවි එකක්.... එකේ ඩිරෙක්ටර් ව තමයි මම මේ හොයන්නෙ මට එයාව හම්බෙන්න තරන් ආසාවක් ඇති උනා ඔරිජිනල් මූවි එක බලපු වෙලාවෙ ඉඳල...  ඔයි කට්ටියත් බැලුවෙ නත්නම් දැන්ම බලන්න....

   අද කාලෙ පරුෂ වචන වලින් තොර චිත්‍රපටියක් (විශේෂයෙන්ම හිංදි ) හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක් නොවැ...
මේකෙ ඒ වගේ වචන නෑ..කට්ටියත් එක්ක එකට ඉඳගෙන බලන පුලුවන් මනසත් මාර විදියට සැහැල්ලු වෙනවා....
 එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලල මෙතන කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.... මම දැන් අයිමත් ඩිල් එක බලන්න යනවා... නැවත හමුවෙමු..!!!

මතක තියාගන්න "ප්යාර් ඉස් පොසිබල්"

5 අදහස්:

බිඟූ said...

baamu ehenam..........

Anonymous said...

http://www.imdb.com/title/tt1351224/

kohenda baanne ?

DK said...

මම නම් ටොරන්ට් බෑවේ.. බට් ඔරිජිනල් එක දුන්නෙ අංජුල මල්ශාන් කියල යාලුවෙක්

DK said...

කගෙ හරි ගාව UNIFY ඉන්ටෆේස් තියෙයි නම් මට එවන්න

සහන් සටහන් said...

ඕවා තියෙන්නේ හින්දි ෆිල්ම් වල විතරයි හලෝ.....
මම නං කියන්නේ "ප්‍යාර් ඉම්පොසිබල්" ම තමා.
හැබැයි කතාවනම් මරු හොඳට හිතට ඇල්ලුවා

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com