Apr 27, 2010

ඇත්තටම මේ මොකද්ද ..?
විහිලුවක් ද ? එහෙමත් නැත්නම් ලොතරැයියක් ද...?
දෙයියො තමයි දන්නෙ.....
        හැබැයි......හෙට රෑ 7 ට ෆෑන්ස් හබ් එක පැත්තෙ ගියෝතින් මේ මොකද්ද කියල හරියටම දැනගන්න පුලුවන්...!!!

                                                                                               

30 වෙනිදා පැවැත්වෙන 2010 ලෝක කුසලාන පළමු 20-20 තරගයේදී මහේල ලබාගන්නා ලකුණු සංඛ්යාව අනුමාන කර රු 500/=ක රීලෝඩ් 1ක් දිනාගන්න!!





3 අදහස්:

Anonymous said...

Hareytama Danva kiyla sure nahana

FFH said...

නෑ නෑ හරියටම කිව්වොත් ෂුවර් දෙනවා.....
අනිවාර්‍යෙන්ම දෙනවා...
100% ෂුවර්,
හැබැයි එක් කෙනෙකුට එකපාරකට වඩා උත්තර දෙන්න බෑ....

dinesh said...

නිකන් පිස්සු කෙලින්න එපා මචන්.

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com