---මනෝකාය--- බාලගිරි ටීකාව
සඤ්ඤාවෙන් හා මනසින්ද යුක්ත වූබඹයක් පමණ වූ මේ සිරුරෙහිමලෝකයත්, ලෝකයේ හටගැන්මත්,ලෝකයේ නැතිව යාමත්, ලෝකයේනැතිවීමට හේතුවන මාර්ගයත් පණවමි....." - බුදුහු
එල කතාව මචන්.
මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහළ වෙනවා - උපත වෙන මවකගෙනි සිරුරද අලුත් බව මට හැඟී යනවා - ශක්තිමත් අවයවය ඉඳුරන් තියුණු විලසට පැහැය දෙනවා - තිබුණු ඉපැරණි ආත්මය ඒ අයුරු සුපුරුදු ගමන යනවා.....
1 අදහස්:
එල කතාව මචන්.
Post a Comment