කවුරු හරි දන්නවද වින්ඩෝස් සෙවන් වල..
ෆෝල්ඩර්ස් අතුලේ අයිකන්ස් ඔටෝ ඇරේන්ජ් ඩිසේබල් කරන හැටි..?
දන්නව නම් මෙතන කරන හැටි ලිව්වනම්..!
---මනෝකාය--- බාලගිරි ටීකාව
මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහළ වෙනවා - උපත වෙන මවකගෙනි සිරුරද අලුත් බව මට හැඟී යනවා - ශක්තිමත් අවයවය ඉඳුරන් තියුණු විලසට පැහැය දෙනවා - තිබුණු ඉපැරණි ආත්මය ඒ අයුරු සුපුරුදු ගමන යනවා.....-ජෝන් මේස්ෆීල්ඩ් ගේ "A Creed" කවිපන්තිය ඇසුරෙනි.
3 අදහස්:
ෆෝල්ඩරයක් ක්රියේට් කරල ඒකට තුන් පාරක් වැඳගෙන හිටපන්... ඊට පස්සෙ උදේ බලපුවාම එහෙම වෙලා තියෙයි...
Reply: iN wIN7, The only Auto Arrange feature you can disable pertains to the desktop icons and not the files on your hard drive.
For the desktop icons:
1. Right Click on Desktop.
2. Select View
3. Select Auto Arrange Settings.
4. Change whatever you like.
For the files auto-arrange, read THIS to understand the reasons why M$ removed it from Win7. Hint: Disable Auto-Arrange features crashes Win7
Thanks @Amila Eroshana Jayatillaka
http://www.winhelponline.com/blog/wp-content/uploads/h1-10/w7-fullrowsel.zip
Post a Comment