මෙහිදී "ද්වීමය සංඛ්‍යා" පමණක් භාවිතයට ගැනේ..
එක් එක් වගුවට අයත් අයිතම ගණන දැන ගැනීමට ප්‍රදාන සංඛ්‍යාව දෙකේ පාදයට ගෙන ලබාගත හැක. ඒ බව උදාහරණ වලින් ඔබට පැහැදිලි වේවි...
---මනෝකාය--- බාලගිරි ටීකාව
මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහළ වෙනවා - උපත වෙන මවකගෙනි සිරුරද අලුත් බව මට හැඟී යනවා - ශක්තිමත් අවයවය ඉඳුරන් තියුණු විලසට පැහැය දෙනවා - තිබුණු ඉපැරණි ආත්මය ඒ අයුරු සුපුරුදු ගමන යනවා.....-ජෝන් මේස්ෆීල්ඩ් ගේ "A Creed" කවිපන්තිය ඇසුරෙනි.
0 අදහස්:
Post a Comment