◄█▓░♥ KKFH ♥ ░▓█►
-http://kasunkalhara.info/-
සඳ අහිමි බඹරෙක්ය මා....
හිරු අහිමි කඩුපුලකි මා...
මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්....
මා නොදුටු හිරු එළියෙ විඳගන්න ඇත්නම්.....
---මනෝකාය--- බාලගිරි ටීකාව
මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහළ වෙනවා - උපත වෙන මවකගෙනි සිරුරද අලුත් බව මට හැඟී යනවා - ශක්තිමත් අවයවය ඉඳුරන් තියුණු විලසට පැහැය දෙනවා - තිබුණු ඉපැරණි ආත්මය ඒ අයුරු සුපුරුදු ගමන යනවා.....-ජෝන් මේස්ෆීල්ඩ් ගේ "A Creed" කවිපන්තිය ඇසුරෙනි.
0 අදහස්:
Post a Comment