රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ..
මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ වේ....
පුරා වසර 39ක් මුළුල්ලේ 1500කටත් වැඩි වාරයක් සප්ත මහා සයුර අතික්‍රමණය කළ ඒ මහා යුග පුරුෂයාගේ "ස" නම් වූ නෞකාව සිය අවසන් අදියර කරා යත්‍රා කිරීමට සැරසෙයි..
1973 ජුලි මස 20 වනදා හැවුලොක් ටවුන් හි ලුම්බිණියේ දී සිය මංගල ගමන් වාරය ඇරඹූ "ස" නෞකාව එවකට ශ්‍රීලාංකිකයකු දියත් කළ ප්‍රථම ඒක පුද්ගල ගීතාවලිය ලෙස ඉතිහාස ගතවිණි. ඉනික්බිතිව ඕස්ට්‍රේලියාව,යුරෝපය,මැදපෙරදිග,උතුරු ඇමෙරිකාව ඇතුළු දෙස් විදෙස් හි රැවු පිළි රැවු නැංවූ "ස" නෞකාව කිසිවකට නොදෙවෙනි අභිමානවත් ගමනක් සනිටුහන් කරයි.
මින් මතුවට "ස" නෞකාව සජීවීව දැකගත නොහැකි වනු ඇත. ඒ නිසා, අවසන් වරට සියැසින් මේ මහා නෞකාව දැකගැනීමේ භාග්‍ය ලද අතැඹුලක් වූ ඔබ, සියල්ල පසෙක ලා පහත යාත්රාංගණ කරා එළඹෙන්න.
ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය (විමසීම් - 077 3761874)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.
RSS Feed
Twitter







6 අදහස්:
අපි කට්ටියක් සෙට්වෙලා ඉන්නේ මේ අන්තිම සංදර්ශනවලින් එකකට අනිවාර්යයෙනම් සම්බන්ධ වෙන්න, ස්තුතියි නැවත වරක් සිහි ගැන්නුවාට
elas..
hoda dewal adu weddi jarawa karaliyata
ජූනි 30 මහරගම යොවුන් රගහලේ තියෙනවා මං හිතන්නේ...
ඉස්තුතියි දැනුවත් කලාට .....
ලොකු දෙයක් දැන්වත් අවුරුදු ගණන් පරණ සින්දු පට්ට ගහන එක නවත්තන්න හිතුවා.
Post a Comment