ප්‍රෞඩ ඉතිහසයකට උරුමකම් කියනා රිච්මන්ඩ් මෑණියෝ...
මහ බල පරක්රමය විහිදුවමින් හිදිනා
පැරකුම් නිරිදානන් පෙරටුකොට ගෙන ප්රභාමත්ව
වැජඹෙන්නාහු ය......
ශතකයකුත් තිස් එක් වසක් අතික්රමණයෙන්
දහසකුත් එකක් වියතුන් මෙසිරිලකට දායාද කරමින්....
හොර-බොරු නැති... ඇද-කුද නැති..
රිච්මන්ඩ්පුතුන් බිහිකරමින්.. සශ්‍රීක සමාජයක් ගොඩනන්වමින්...
රෝහණ දේශයේ ජීවය බදු රිච්මන්ඩ් නාමය
දීපයේ පෞරුශත්වය බවට පත්කළ
බලවේගය අන් කිසිවක් නොව..
ඇසිදිසි මානයේ අසමසම රිච්මන්ඩ් කමයි....
සියල්ල රිච්මන්ඩ් නමට ය.. කිසිවක් නොවේ තමනට...
█║▌│█│║▌║││█║▌│║▌║
Copy Rights © dksljets.

RSS Feed
Twitter

5 අදහස්:
උපරිමයි දුලියෝ... :) 100%
...+++...
රිච්මන්ඩ් කොල්ලො තමයි අපිත්.. ALL 4 RICHMOND... NON FOR SELF.
ඔන්න මදි පාඩුවට අපිත්...
@pissa : ehemada??? mokadda year eka?
Post a Comment